ආර්ථික විද්‍යාව – Theory DP Education

Categories: AL - Commerce
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

12 ශ්‍රේණිය – විෂය නිර්දේශය

01 ආර්ථික පද්ධතියක මුලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා
විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මක ව විග්‍රහ කරයි.

02 ඉල්ලුම, සැපයුම, නම්‍යතාව හා වෙළෙඳපොළ සමතුලිතය
විශ්ලේෂණය කරයි.

03 වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි.

04 වෙළෙඳපොළ තුළ නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන
ආකාරය ගවේශනය කරයි.

05 සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික
ගිණුම් සකස් කිරීමේ සූදානම ප්‍රදර්ශනය කරයි.

06 සාර්ව ආර්ථික සමතුලිතය තීරණය වන ආකාරය විග්‍රහ කරයි.

13 ශ්‍රේණිය – විෂය නිර්දේශය

07 මුදල් හා මිල මට්ටම්වල හැසිරීම හඳුනා ගනිමින් ආර්ථිකයේ
ක්‍රියාකාරිත්වයට බැංකු පද්ධතිය දායකවන ආකාරය
විමර්ෂනය කරයි.

08 සාර්ව ආර්ථික අරමුණු ළඟාකර ගැනීමෙහිලා රජය
මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි.

09 විදේශ වෙළෙඳාමේ න්‍යායාත්මක පදනම විග්‍රහ කරමින්
විදේශ වෙළෙඳාම ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි ඇති කරන
බලපෑම ගවේශණය කරයි.

10 විදේශ මුල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය
ගවේෂණය කරයි.

11 සංවර්ධනයේ විවිධත්වය විග්‍රහ කරමින් තිරසර සංවර්ධනයට
දායක වීමේ ඇල්ම ප්‍රදර්ශනය කරයි.

12 ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති පිළිබද ව
තුලනාත්මක ව විමර්ශනය කරයි.

Show More

What Will You Learn?

  • 12 ශ්‍රේණිය විෂය නිර්දේශය
  • 13 ශ්‍රේණිය විෂය නිර්දේශය

Course Content

01. ආර්ථික පද්ධතියක මුලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගන්නා විකල්ප ක්‍රම තුලනාත්මක ව විග්‍රහ කරයි.

  • Part01 – විශය නිර්දේශය හැදින්වීම
    01:20:00
  • Part02 – සූක්ෂම ආර්ථික විද්‍යාව
    01:00:00
  • Part03 – භාණ්ඩ හා සේවා පරිබෝජනය – I
    01:16:00
  • Part04 – භාණ්ඩ හා සේවා පරිබෝජනය – II
    01:00:00
  • Part05 – නිෂ්පාදන සාධක – I
    01:24:00
  • Part06 – නිෂ්පාදන සාධක – II
    01:16:00
  • Part07 – ආර්ථිකයක කේන්ද්‍රීය ගැටළුව – I
    01:16:00
  • Part08 – ආර්ථිකයක කේන්ද්‍රීය ගැටළුව – II
    01:08:00
  • Part09 – මූලික ආර්ථික ප්‍රශ්න
    01:15:00
  • Part10 – මූලික ආර්ථික ප්‍රශ්න විසදා ගැනීම
    50:00
  • Part11 – ආර්ථික පද්ධති බෙදා වෙන්කිරීම – I
    01:24:00
  • Part12 – ආර්ථික පද්ධති බෙදා වෙන්කිරීම – II
    01:00:00
  • Part13 – නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය – I
    01:24:00
  • Part14 – නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය – II
    01:42:00
  • Part15 – නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය – III
    34:00

02. ඉල්ලුම, සැපයුම, නම්‍යතාව හා වෙළෙඳපොළ සමතුලිතය විශ්ලේෂණය කරයි.

03. වෙළෙඳපොළට රජය මැදිහත් වන ආකාරය විමර්ශනය කරයි.

Student Ratings & Reviews

No Review Yet
No Review Yet

Want to receive push notifications for all major on-site activities?